AFC Banner
AFC Banner
Empty Ad

රත්ගමත් රතු බලකොටු ඉදිවෙයි

ගාල්ල – රත්ගම ආසනයේ ජයත් ජාතික ජන බලවේගයට හිමි වුණා.

ජාතික ජන බලවේගය ඡන්ද 33,113ක් හිමි කරගෙන තිබෙනවා.

සමගි ජන බලවේගය ඡන්ද 7083ක් හිමි කරගෙන ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 3408ක් තමන් සතු කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?