රට යළි වසා දමනවාද?

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී රට වසා දැමීමක් කිසිසේත් සිදු කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

හිරු සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ රට සාමාන්‍ය තත්ත්වය තුළ පවත්වාගෙන යාම සඳහා සියලු‍ දෙනා සතුව වගකීමක් පවතින බවයි.

මේ අතර එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී බූස්ටර් එන්නත් මාත්‍රාව පුද්ගලයින් 58969 කට ලබා දී තිබෙනවා.

එය පෙරේදා බූස්ටර් එන්නත ලබාගත් 23403ට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක්.

මේ අතර අද දිනයේ කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 612,322ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41