රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට අද නඩු පවරයි

වත්මන් රජයේ ප්‍රබල චරිත හතරකට අද දිනයේ අධිකරණය හමුවේ නඩු පැවරීමට නීතීඥවරුන් කණ්ඩායමක් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා පදනම් කරගනිමින් මෙම නඩු පැවරීම සිදු කිරීඹට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ඔවුන්ට එරෙහිව විදෙස්ගත වීම තහනම් කිරීමේ නියෝගයන්ද ලබා ගැනීමට මෙම පිරිස සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.