රට තුළට ඩොලර් මිලියන ගණනින් එයි

ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර තිබෙනවා.

චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?