AFC Banner
Empty Ad
Empty Ad

රට ඇරියම වහන්න කියනවා.. වැහුවාම අරින්න කියනවා – දිලුම් අමුණුගම

රට වසා දැමීමට අවශ්‍යම අවස්ථාවක් මතු වුවහොත් ඒ පිළිබඳ තීරණය සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට වසා දැමූ විට විවෘත කරන්නැයි පවසන්නේත් රට විවෘත කළවිට වසා දමන්නැයි පවසන්නේත් කණ්ඩායම් කිහිපයක් විසින් බවය.

“ජනතාව මේක අරින්න කියන්නෙත් නෑ. ජනතාව මේක වහන්න කියන්නෙත් නෑ. නමුත් කණ්ඩායම් කිහිපයක් ඉන්නවා.. ඇරපුවාම වහන්න කියනවා. වහපුවාම අරින්න කියලා පාරේ බුදියගන්නවා. තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය බලධාරීන්. වහන්නම අවශ්‍ය තැනකට ආවොත් කමිටුව ඒ පිළිබඳ තීරණයක් ගනී.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?