රටේ සංස්කෘතිය විනාශ කිරීමේ වැඩපිළිවෙල අරගල භූමියේ ක්‍රියාත්මක වුණා – නාමල් (වීඩියෝ)

මෙරට සංස්කෘතිය විනාශ කිරීමේ ක්‍රමවේදයේ උපාය මාර්ගික වැඩපිළිවෙල අරගල භූමිය තුළ ක්‍රියාත්මක වූ බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට අද (28) දින එක්වෙමින්.

බටහිර රටවල් විසින් මේ වනවිට සංස්කෘතියට පහර ගසමින් ඇතැම් රටවල් ආක්‍රමණය කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/HMDKZn3gWLo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
22
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?