spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේ සංස්කෘතිය විනාශ කිරීමේ වැඩපිළිවෙල අරගල භූමියේ ක්‍රියාත්මක වුණා – නාමල් (වීඩියෝ)

මෙරට සංස්කෘතිය විනාශ කිරීමේ ක්‍රමවේදයේ උපාය මාර්ගික වැඩපිළිවෙල අරගල භූමිය තුළ ක්‍රියාත්මක වූ බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට අද (28) දින එක්වෙමින්.

බටහිර රටවල් විසින් මේ වනවිට සංස්කෘතියට පහර ගසමින් ඇතැම් රටවල් ආක්‍රමණය කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

https://youtu.be/HMDKZn3gWLo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
22
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?