AFC Banner
Empty Ad
Empty Ad

රටවල් කිහිපයක් තැපැල් භාණ්ඩ බාර ගැනිම අත්හිටුවයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රි ලංකාවට පැමිණෙන්න ගුවන් ගමන් සීමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම්දෙන තෙක් අත්හිටුවා තිබෙනවා.

මෙලෙස ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ඊශ්‍රායලය සහ රුසියාව යන රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?