රටම දන්න ටියුෂන් ගුරුවරයා රිය අනතුරකට ලක්ව රෝහලේ (ඡායාරූප)

ප්‍රවීන ජීවවිද්‍යා දේශකවරයෙකු වන දිනේෂ් මුතුගල ගමන්ගත් මෝටර් රථයට හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයට ඇතුගල්පුර අධිවේගී මාර්ගයේ දී අද (21) අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මධ්‍යම අධිවේගි මාර්ගයේ නාගලගමුව සහ දංබොක්ක ප්‍රදේශයේ 69.2 කිලෝමීටර් කණුව අසල දී තෙල් බවුසරයක් සහ සුඛෝපභෝගි මෝටර් රථය එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

300503901 431658255661925 7170344501780691126 n
300836407 431658228995261 1609177386638025944 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34