spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම දන්න ටියුෂන් ගුරුවරයා රිය අනතුරකට ලක්ව රෝහලේ (ඡායාරූප)

ප්‍රවීන ජීවවිද්‍යා දේශකවරයෙකු වන දිනේෂ් මුතුගල ගමන්ගත් මෝටර් රථයට හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථයට ඇතුගල්පුර අධිවේගී මාර්ගයේ දී අද (21) අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මධ්‍යම අධිවේගි මාර්ගයේ නාගලගමුව සහ දංබොක්ක ප්‍රදේශයේ 69.2 කිලෝමීටර් කණුව අසල දී තෙල් බවුසරයක් සහ සුඛෝපභෝගි මෝටර් රථය එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

300503901 431658255661925 7170344501780691126 n
300836407 431658228995261 1609177386638025944 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?