රටම කතා වෙන ඥාණා අක්කගේ ඡායාරූප එකතුවක් මෙන්න

මේ දවස්වල හැමෝම කතා වෙන නමක් තමයි ඥාණා අක්කා.

ඇය ගැන නිතරම වගේ කතාවෙන්නේ ප්‍රබල දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඔහුගේ නොපෙනෙන බලවේගයන්ගේ පිහිට ලබාගන්න යනවා කියන කතාවත් එක්කයි.

පසුගිය දවසක අනුරාධපුරයේ ඥාණා අක්කගේ නිවසද වැටලීමකට ලක්වුණා.

ඒ නිවස වටා දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යෙදවීම සම්බන්ධයෙනුත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.

කොහොම වුණත් අපි ඔබට ගෙන එන්නේ මේ ඥාණා අක්කගේ ඡායාරූප එකතුවක්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?