රටම කතා වෙන ඥාණා අක්කගේ ඡායාරූප එකතුවක් මෙන්න

මේ දවස්වල හැමෝම කතා වෙන නමක් තමයි ඥාණා අක්කා.

ඇය ගැන නිතරම වගේ කතාවෙන්නේ ප්‍රබල දේශපාලඥයන් ව්‍යාපාරිකයන් ඔහුගේ නොපෙනෙන බලවේගයන්ගේ පිහිට ලබාගන්න යනවා කියන කතාවත් එක්කයි.

පසුගිය දවසක අනුරාධපුරයේ ඥාණා අක්කගේ නිවසද වැටලීමකට ලක්වුණා.

ඒ නිවස වටා දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යෙදවීම සම්බන්ධයෙනුත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.

කොහොම වුණත් අපි ඔබට ගෙන එන්නේ මේ ඥාණා අක්කගේ ඡායාරූප එකතුවක්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06