රටටම කොරෝනා එන්නත දෙන තුරු මට එපා -සජිත්

රටේ සියලු ජනතාවට සරිලන කොරෝනා එන්නත් මාත්‍රා මෙරටට ගෙන්වන තුරු තමා කොරෝනා එන්නත ලබා නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ කොරෝනා එන්නත්කරණයට අදාල නිසි සැලැස්මක් මෙරට තුල නොමැති බවයි. විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට දෙහිවල ප්‍රදේශයේදි එක්වෙමින් මේ බව පැවසුවා

https://youtu.be/mrWGBb-esGA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?