රජ ගමනින් ඉහල නඟින බඩු මිල….

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි කිලෝවක් මිල රු 40 කින් ඉහල දමන ලෙස සමාගම විසින් දිවයින පුරා පිහිටි අලෙවි නියෝජිතයන් වෙත (11) දින උදැසන දැනුම් දි ඇත.

තවත් තිරිගු පිටි සමාගමක් වන සෙරෙන්ඩිප් සමාගම තිරිගු පිටි කිලෝවක් රු 35 කින් ඉහල දමා ඇත.

තිරිගු පිටි කිලෝවක් මිට ප්‍රථම රු 120 කට අලෙවි වු අතර , නව මිල අනුව තිරිගු පිටි කිලෝවක සිල්ලර මිල රු 160 දක්වා ඉහල යන බවයි අලෙවි නියෝජිතයන් කියා සිටියේ.

ඩොලරයේ මිල ඉහල යාම සහ ඉන්ධන මිල වැඩිවිම තිරිගු පිටි මිල වැඩි විමට හේතුව වි ඇති බවත්,එම සමාගමේ නිලධාරියෙකු පැවසිය.

තවද මෙතෙක් රු 140 ක සිල්ලර මිලකට අලෙවි වු සිනි කිලෝවක් රු 175 කටත්,රු 720 කට අලෙවි වු පොල්තෙල් කිලෝවක් රු 1000 කටත් , රු 295කට අලෙවි වු රතු පරිප්පු කිලෝවක් රු 350 කටත් (11) දින හැටන් ප්‍රදේශයේ සිල්ලර සහ තොග වෙලදුන් අලෙවි කරනු ලබයි.

මෙයට සමගාමිව තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල යා හැකි බව හැටන් ප්‍රදේශයේ සිල්ලර සහ තොග වෙලදුන් කියා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37