රජය විවේචනය කළ නිළධාරියාට අවවාද ලිපියක්

මුහුනුපොතෙන් රජය විවේචනය කල නිළධාරියාට අවවාද ලිපියක් නිකුත් කිරීමේ පුවතක් නුවරින් වාර්තාවනවා.
මුහුනුපොතේ හැසිරීම රජය අපහසුතාවයට පත් කරන බව එම ලිපියේ සදහන්ව තිබෙනවා.

එම ලිපිය පහතින් ,

WhatsApp Image 2022 04 10 at 8.50.19 AM 1


අපගේ නවතම වීඩියෝ පුවත්