AFC Banner
AFC Banner
Empty Ad

රජය රකින අලුත්ම රහස : මයන්තගේ හෙළිදරව්ව

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ඊයේ අත්සන් තැබු නව ගිවිසුමෙන් මෙරටට හිමිවන මුදල් ප්‍රමාණය මේ දක්වා අනාවරණය කර නැතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා.

එය රහසිගතව තබා ගැනීමට ආණ්ඩුව උත්සහ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ.

එය ආයෝජනයක් ද ණයක් ද යන්න ජනතාවට වහාම හෙළි කරන ලෙස හෙතෙම මෙහිදී පවසා සිටියා. එමෙන්ම එයත් රහස් ගිවිසුමක් වේවී ද යන්නත් මයන්ත දිසානායක මෙහිදී රජයෙන් විමසා සිටියා.මේ විදිහට ගියොත් රට බන්කොලොත් වන බවත් වැඩි දුරටත් මෙහිදී අවධාරණය කර සිටියා.

අවසාන වශයෙන් ආණ්ඩුව මැතිවරණයකට සූදානම් වන බවට ද ඔහු ඉඟියක් ද ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?