රජය රකින අලුත්ම රහස : මයන්තගේ හෙළිදරව්ව

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමට ඊයේ අත්සන් තැබු නව ගිවිසුමෙන් මෙරටට හිමිවන මුදල් ප්‍රමාණය මේ දක්වා අනාවරණය කර නැතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා.

එය රහසිගතව තබා ගැනීමට ආණ්ඩුව උත්සහ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙන්වා දුන්නේ.

එය ආයෝජනයක් ද ණයක් ද යන්න ජනතාවට වහාම හෙළි කරන ලෙස හෙතෙම මෙහිදී පවසා සිටියා. එමෙන්ම එයත් රහස් ගිවිසුමක් වේවී ද යන්නත් මයන්ත දිසානායක මෙහිදී රජයෙන් විමසා සිටියා.මේ විදිහට ගියොත් රට බන්කොලොත් වන බවත් වැඩි දුරටත් මෙහිදී අවධාරණය කර සිටියා.

අවසාන වශයෙන් ආණ්ඩුව මැතිවරණයකට සූදානම් වන බවට ද ඔහු ඉඟියක් ද ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15