රජයේ හෙද නිලධාරීන් අද වැඩ වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට පැය 24ක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ (16) පැවති සාකච්ඡාවේ දී බලාපොරොත්තු වූ යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව ඊයේ (16) පෙරවරුවේ ආරම්භ කළ ඒකාබද්ද වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කළා.

කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනාවට යහපත් ප්‍රතිචාර නොලැබුන හොත් දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා එළඹෙන බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය මෙම වර්ජනය ඊයේ (16) පෙරවරු 6.30ට ආරම්භ කළේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27