spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රජයේ සේවකයින් පෞද්ගලික අංශයට ?

රජයේ සේවකයින්ට රට තුළම පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීම සඳහා වසර 05ක් නිවාඩු ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව ඒ පිළිබඳ වාර්තාව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස දැනුම්දී ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?