AFC Banner
Empty Ad
Empty Ad

රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප ලබන සිකුරාදා

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප  නියමිත දිනට පෙර ලබාදීමට රජය තීරණ කර තිබෙනවා.

ඒ අනුව මේ මසට අදාළ වැටුප ලබන 21 වන සිකුරාදා ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. පවතින කොවිඩ් වසංගතය හමුවේ සංචරණ සීමා පැනවීම සහ රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදී තිබීම ඊට හේතුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?