AFC Banner
AFC Banner
Empty Ad

රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව රජයේ විධායක නිලධාරීන් හෙට (29) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරන බවයි එම සංගමය සඳහන් කළේ.

රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාව හා තෝරාගත් ක්ෂේත්‍රයන්ට පමණක් වැටුප් හා දීමනා ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වන අසාධාරණය යන කරුණු මුල් කර ගනිමින් මෙම සංගමය මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.

මේ අතර හෙට (29) දිනයේ දීම කොළඹ දී විරෝධතා රැස්වීමක් ද පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

1 6
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?