රජයේ විධායක නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

සිය වෘත්තීය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ, අනුව රජයේ විධායක නිලධාරීන් හෙට (29) දිනයේ දී අසනීප නිවාඩු වාර්තා කරන බවයි එම සංගමය සඳහන් කළේ.

රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වැටුප් විෂමතාව හා තෝරාගත් ක්ෂේත්‍රයන්ට පමණක් වැටුප් හා දීමනා ලබාදීමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වන අසාධාරණය යන කරුණු මුල් කර ගනිමින් මෙම සංගමය මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.

මේ අතර හෙට (29) දිනයේ දීම කොළඹ දී විරෝධතා රැස්වීමක් ද පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

1 6
2 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42