රජයේ රෝහල් වල හෙදියන් කරන්න හදන දේ

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය වන ජිව සාම්පල ලබාගැනීමේ කටයුත්තෙන් රජයේ රෝහල්වල හෙද නිලධාරීන් පිරිසක් වැළකී සිටින බව වාර්තා වෙයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද කාර්ය මණ්ඩලයට මෙම නිදර්ශක ලබාගැනීම රාජකාරී මට්ටමින් පවරා නැති නිසා තම සංගමය මෙම රාජකාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

කොරෝනා වසංගතය ආරම්භයේ සිටම හෙද නිලධාරීන් මෙම කාර්යයේ යෙදී සිටියද එය ඔවුන්ගේ රාජකාරියක් බවට ලිඛිතව නිල වශයෙන් පවරන ලද ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලුවද එය මෙතෙක් සිදුකර නැති නිසා මෙම ඉවත් වීමට තීරණය කළ බවයි.

රාජකාරි වගකීමක් නැතිව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය හෙද කාර්ය මණ්ඩලයට අයත් නොවන රාජකාරියක් ලෙසට ගැටළු ඇතිවන නිසා රාජකාරියක් සේ ලිඛිතව පවරන ලෙස ඉල්ලුවද මෙතෙක් එය ඉටුවී නැතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31