රජයේ දොස්තරලා අද උදෑසන සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8:00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතයි.

2026 අයවැයෙන් සෞඛ්‍ය සේවා සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ අවශ්‍යතා නොසලකා හැර ඇති බව පවසමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එළඹීමට නියමිතව තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගය අතරතුර, සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඇති තීරණාත්මක ගැටළු විසඳීමට අයවැය අසමත් වීම පිළිබඳව දේශපාලන නායකයින්, ආගමික නායකයින්, සිවිල් සමාජ සංවිධාන සහ මහජනතාව දැනුවත් කිරීමට එම සංගමය සැලසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහල් තුළ නොමැති ඖෂධ හෝ රසායනාගාර පරීක්ෂණ අවශ්‍ය රෝගීන් සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම අත්හිටුවීම මෙන්ම බාහිරව එවැනි සේවාවන් ලබා ගැනීමට රෝගීන්ට උපදෙස් දීම ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත්.

දේශපාලන කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන හෝ රජය විසින් සංවිධානය කරන සෞඛ්‍ය කඳවුරු සහ සායන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී නොවීමට ද වෛද්‍ය නිලධාරීන් තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තමුන්ලා චණ්ඩි පාට් දාන්න එන්න එපා හරි ද ? උඹ කවුද මට ග##න්න - හරියට කතා කරන්න ඉගෙනගනින්
03:55
Video thumbnail
සු#මිය රාජපක්ෂලාට Helping වුණාද?.මහින්ද නඩුවෙන් නිදහස් වුණත් JVP තරහින් නිදහස් වෙලා නෑ
05:28
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53


?