රජයෙන් නොමිලේ දුන් හාල් කෑ කුකුළන් හතක් මියගිහින්

රජය මඟින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල් ආහාරයට ගත් කුකුකන් 07 දෙනකු මිය යෑම සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස රම්බඩගල්ල අධිකරණය නියෝගකර ඇති බව මෙරට ජාතික පුවත්පතක් අද වාර්තා කර තිබුණා.

රිදිගම, පානගමුවේ අඩු ආදායම් ලාභියකුට රජයෙන් ලබාදුන් සහල්වලින් ටිකක් මෙලෙස කුකුකන්ට අහර සඳහා ලබා දී ඇති අතර, එම සහල් ආහාරයට ගත් කුකුළන් 07 දෙනෙකු මියගිය බවත් අදාළ පුද්ගලයා මහජන සෞඛ්‍ය කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි වරට වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ ඇදුනු තෙල් ප්‍රශ්න..රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22
Video thumbnail
කෝ කාංචනගේ සාක්කුවට ගිය සල්ලි..පළාත් සභා තියන්න..මහජනතාව පාඩමක් උගන්වයි
02:12
Video thumbnail
තෙල් නැතව වැල්ලවායේ ෂෙඩ් පාලුවට ගිහින්
01:02
Video thumbnail
නානාගේ කෑම කාපු රවීටයි ශානිටයි දැන් දිරවගන්න බැරුව ඉන්නේ
04:44
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් "ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"
05:07