රජයෙන් දෙන වී මිල ප්‍රකාශයට පත් කෙරේ (වීඩියෝ)

රජය වී සඳහා ලබාදෙන මිල ගණන් නිවේදනය කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදියි අදාළ වී මිල සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ.

වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 120ක මිලක් නාඩු වී වෙනුවෙන් නිර්දේශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළා.

මීට වියළි වී සහ නාඩු වී යන දෙවර්ගයම ඇතුළත් වනු ඇති.

සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බව ද අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවා.

සහල් මිල සහ ගොවියාගේ නිෂ්පාදන ගැන සිතා මෙම තීන්දුව ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?