රජයට සල්ලි ඉතිරි කරන්න ක්‍රීඩා ඇමති පොදු ප්‍රවාහනයට බසී (විඩියෝ)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අද (07) උදෑසන පොඩි මැණිකේ දුම්රියෙන් කොළඹ සිට මහනුවර බලා යාමට ගමන් ආරම්භ කළා.

මහනුවර – පල්ලෙකැලේදී අද (07) පැවැත්වෙන මධ්‍යම පළාත් ක්‍රීඩා හා තරුණ කටයුතු ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහනට එක්වීම සඳහා අමාත්‍යවරයා මෙලෙස කොළඹ කොටුවේ සිට මහනුවර බලා දුම්රියෙන් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.

රජයේ වියදම් අවම කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් අනුව, තම අමාත්‍යංශයේ කටයුතු වලදී ගමන් වියදම් සඳහා වැය කෙරෙන මුදල අවම කරගැනීමට සිය ගමන් සඳහා මෙලෙස පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

මෙම ගමන සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග ද එක්ව සිටියා.

https://youtu.be/7NvIGtoxtQM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38