රජයට අලාභයක් කළ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයෙකුට අධිචෝදනා

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ශල්‍යාගාර ලාම්පු 35ක් මිල දී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ටෙන්ඩරය මගින් දූෂණ ක්‍රියාවක් සිදු කර ඇති බවට ජෛව වෛද්‍ය ඒකකයේ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය විසිනුයි අදාළ ක්‍රියාවට එරෙහිව විමර්ශන අරඹා චෝදනා ගොනු කර ඇත්තේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණ ක්‍රියාවක් සිදු කිරීම සහ රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා එල්ල වී ඇති අතර එය ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් පසුව හෙළිදරවු කරගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු ඒකකයට අනුයුක්තව සේවය කරන තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජික සුබසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලක මහතාට එරෙහිව 1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ මෙම නඩුව ගොනුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වැනි දින කොමිසම විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51


?