රංජන් ගැන හඬ අවදි කළ සජිත්

රංජන් රාමනායක මහතා සිරගත ව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බව පැවසූ සජිත් ප්‍රේමදාස , රංජන් නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවද පැවසීය.

මේ වෙනවිටත් සීනී වංචා කරපු පිරිස් නිදැල්ලේ සිටින බවත්, පොල්තෙල් වංචා කරපු පිරිස් නිදැල්ලේ සිටින බවත්, පුපුරන ගෑස් මගඩියට සම්බන්ධ සියලු දෙනාම නිදැල්ලේ සිටින බවත්, පොහොර මගඩියට සම්බන්ධ සියලු දෙනා නිදැල්ලේ සිටින බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතව සිටින බවත් පැවසීය.

ජනතාහිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට රංජන් රාමනායක මහතා, සමාජ සේවය වෙනුවෙන් නිදහස් කරන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් නැවත ආරම්භ කරන බවද පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කොට සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (20) පෙරවරුවේ එහි අවස්ථාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?