Empty Ad
AFC Banner
Empty Ad

රංජන්ගේ ජීවිතයට බන්ධනාගාරයේ සිර මැදුරෙන් තර්ජන

රංජන් රාමනායක මහතා රඳවා සිටින අඟුණකොළපැලැස්ස බන්ධනාගාර සිරමැදිරියේ පාතාලයේ දරුණු ම පුද්ගලයින් වන ජුලම්පිටිය අමරේ සහ කළු තුෂාර යන අය එහි රඳවා ඇති බැවින් වසර හතරක සිර දඬුවමට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජීවිතයට තර්ජනයක් ඇති බව වාර්තා වෙයි.

අද දිනයේ රංජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීමට බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ඒ බව පැවසීය. පසුගියදා රංජන් රාමනායක මහතා වසර හතරකට සර දඬුවම් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?