ඉඩම් ආරවුලකට සැමියා ඝාතනය කරලා, බිරිඳ තුවාල ලබා රෝහලේ

නෙළුව පොලිස් වසමේ යද්දෙහිකන්දවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර කාන්තාවකට තුවාල සිදුකර ඇති බවට පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (21) පස්වරුවේ මෙම අපරාධය සිදුව ඇති බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 67ක මොරවක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

තුවාලකාරිය ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳ බවයි සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

අතර ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 49ක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය - "අනේ ගො# ගෑණි - පලයන් ගෑණියේ යන්න"
01:06
Video thumbnail
මාන හිමිකමට ආ සලේගේ බිරිඳ පිටව ගිය හැටි
01:32
Video thumbnail
සීනි සමාගමෙන් ලැබෙන ආදායමෙන් කොහොමත් ණය ගෙවන්න බෑ - දිගින් දිගටම පාඩු වෙනවා නම් සාර්ථකද ?
03:22
Video thumbnail
ජොන්ස්ටන්ගේ හෝටලේට හදිසියේම පොලිසියෙන් කඩා පැනලා
01:51
Video thumbnail
නීතිපති එක තාම තියෙන්නේ රනිල්ගේ යටතේද ? මාධ්‍යය ඉස්සරහා කියන එක තේරුමක් නෑ
01:41
Video thumbnail
විපක්ෂයේ 100ක් අත්අඩංගුවට ගන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා
09:47
Video thumbnail
Doctor කෙනෙක් චැනල් කරනවා වගේ සැකකරුවන්ට ඕනි දේ කරන්න බෑ..නලින්දගෙන් සැර කතාවක්
02:19
Video thumbnail
දිලිත්ගේ කතාව මැද හදිසියේම වේදිකාවට ගොඩවුණු තරුණයා - "මගේ පිංතූරයත් ගහගන්න කොහේහරි"
13:57
Video thumbnail
සලේගේ තත්ත්වය ගැන නලින්ගෙන් ප්‍රකාශයක්
04:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
01:01:01