Empty Ad
AFC Banner
Empty Ad

යෝෂිත සමඟ පැමිණි නයිට් ක්ලබ් ගැටුමට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගනී (වීඩියෝ)

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් මේ වන විට ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශ වලින් පළාගොස් ඇති බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණා.

ඒ, එම පිරිස සහ ආරක්ෂක නිලධාරියා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙක්ට දිවි අහිමි කළ අනතුර - සංවේදී දර්ශන ඇති බව සලකන්න
02:05
Video thumbnail
තරුණ සේවා සභාවේ කෙරුම් නිසා උණුසුම් වූ කෝප් කමිටුව
45:07
Video thumbnail
සති හයක් තිස්සේ CT ස්කෑන් යන්ත්‍රය වරායේ ගුදම්වල - නලින්ද මේ ඔබේ අවධානයට
08:58
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06

?