යෝශිත රාජපක්ෂගේ වත්කම් බැරකම් ගැන අනුරගේ ෆයිල් එක මෙන්න…

ජාතික ජනබලවේගය අද දිනයේ සංවිධානය කළ වංචා සහ දූෂන පිළිබඳ තොරතුරු හෙලිදරව් කිරීමේ මාධ්‍ය හමුවේ දී යෝශිත රාජපක්ෂගේ ඉඩම් පිළිබඳව ද ලිපිගොණුවක් හෙළිදරව් කිරීමකට ලක් වුණා.

සිරිබෝපුර කැලය : ඔප්පු අංකය 4129 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් .05 වන අතර මිලදී ගත් මුදල රුපියල් මිලියන 1.6යි

සිරිබෝපුර කැලය : ඔප්පු අංක 4130 රුපියල් මිලියන 1.6 කට මිලදී ගෙන තිබෙනවා.

ඕ.බී ට්‍රක් රථය රුපියල් මිලියන 80යි.බත්තරමුල්ල ලිපිනයේ සී.එස්.එන් නාළිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200ක්. පී.වී 77114 යටතේ සමාගම් රෙජිස්ටාර් කාර්යාලයේ රෙජිස්ටර් කර ඇති 336/ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා ඇති එයිට් කාල්ටන් ස්පෝර්ට් ආයතනය සතු සියලුම චංචල හා නිෂ්චල දේපල සහ විකාශන කටයුතු සඳහා භාවිතා කරන සංඛ්‍යාත මිලියන 225යි.

නීතිඥ , ප්‍රසිද්ධ නොතාරිස් ඩී.එස්.බී පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 2285 දරණ 219/01 දරන ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ පිහිටි ඉඩම් කැබැල්ල මිලියන 135යි.

2014/02/03 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම.
2014/05/11 දින මිලදී ගන්නා ලද 4133 දරණ ඉඩම.

ආදි ලෙස ඉඩම් තිස් එකකට ආසන්න ප්‍රමාණයක් ඇති බව අනුර කුමාර දිසානයක විසින් මෙහිදි හෙළිකරණු ලැබුවා.ඔහුගේ නමින් සහ ඔහුගේ ආච්චිගේ නමින් මෙම ඉඩම් ඇති බව අනුර කුමාර සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59