යොහානිට රජයෙන් සම්මානයක් දෙන්න යයි

ලොවපුරා ජනප්‍රිය වී සිටි නව පරපුරේ ගායිකාවක් වන යෝහානි සිල්වාට ඉදිරියේදී රාජ්‍ය සම්මානයක් ලබාදීමට නියමිත බව අද පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය වුණා.

ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරය හමුවේ ඉහළට ඔසවා තැබූ යෝහානි සිල්වාට රජයෙන් නිසි ඇගයීමක් සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයකට සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මේ බව ප්‍රකාශ කර සිටියා.

” ශ්‍රී ලංකා නාමයට ජාත්‍යන්තරය හමුවේ කීර්තියක් අත්කර දීමට කලාකාරිණියක් ලෙස යෝහානි කටයුතු කළා. විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ඇයට රාජ්‍ය සම්මානයක් ලබා දීමට කටයුතු කිරීමට නියමිතයි. අපි ඇයට සුබ පැතුම් එකතු කරනවා” යැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කර සිටියා.

සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ දී සිය වාචික ප්‍රශ්න නගිමින් මෙම ප්‍රශ්නය නගා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?