යූරියා ගොඩබෑම නිරීක්ෂණයට කෘෂි ඇමති කොළඹ වරායට

මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ වුණා.

මෙය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ වරාය පරිශ්‍රයට පැමිණ සිටියා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙමක් පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගෙවියන් වෙත ලබාදෙන බවයි.

මෙලෙස පොහොර මිටියක් ලබාදෙන්නේ රුපියල් 5,000ක පාඩුවක් විඳිමින් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පසුගිය යල කන්නයේ දී ලබාදුන් යූරියා පොහොර මිටිවල නියමිත බර නොමැති බවට ඇතැමුන් චෝදනා එල්ල කළ බව කී අමාත්‍යවරයා, මෙවර මාධ්‍ය ඉදිරියේම අහඹු ලෙස තෝරාගත් පොහොර මිටි කිහිපයක බර කිරා බැලීමට ද කටයුතු කරණු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26