යුරෝපා සංගමය ඇපල් සමාගමට තරවටු කරන්න සූදානම් වෙයි….

යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් කියා සිටිනේ , යුරෝපයේ විකුණනු ලබන අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවයි.

සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන “චර්ගින්ග් පොර්ට්” ඇතිකළ යුතුය යනුවෙන් යුරෝපීය සංගමයේ සාමාජික රටවල් එකඟවී තිබෙනවා.එම හේතුව නිසා 2024 වනවිට අයිෆෝන්ස් වල කනෙක්ටර් වෙනස් කළ යුතු බව ඔවුන් ඇපල් සමාගමට දන්වා සිටිනවා.

එමගින් පාරිභෝගිකයින්ගේ කටයුතු පහසුවන බවත් සමාගම් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්වීම හේතුවෙන් තමන් ඊට මැදිහත් වූ බව යුරෝපීය කොමිසම පැවසා සිටිනවා.

එක හා සමාන “ආරෝපන අතුරු මුහුනත්” නිර්මාණය කරන ලෙස යුරෝපීය සංගමය අදාළ සමාගම්වලට වසර 10ක පමණ කාලයක් විටින් විට දැනුම් දී තිබුනත් කිසිවෙකු ඒ සඳහා උනන්දුවක් දක්වා නොතිබුනු බව කියැවෙනවා.

යුරෝපානු සංගමය එසේ කර තිබුණේ අයිෆෝන් සහ ඇන්රොයිඩ් ෆෝන් භාවිත කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46