spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහරදුන් සැකකරුවන් සොයන්න පොලිසිය මහජන සහය පතයි

පොල්දූව මංසන්දිය අසල පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ට හා යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදුකර ගිනි අවි කොල්ලකෑම හා දේපලවලට අලාභහානි සිදු කළ පිරිස් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ අදාළ සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 0718 591733, 0712 685151 හෝ 1997 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?