යුද හමුදා නිලධාරියෙකුගෙන් ලෝක වාර්තාවක් (ඡායාරූප)

යුද හමුදාව මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න පේදුරුතුඩුවෙන් ආරම්භ කළ පාගමන ලෝක වාර්තාවක් පිහිටුවමින් දෙවුන්දරතුඩුවෙන් අවසන් කර තිබෙනවා.

ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර 580.16ක දුරක් පාගමනින් පැමිණීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය 05 වන අඟහරුවාදායි.

පේදුරුතුඩුවෙන් ආරම්භ කරනු ලැබූ පා ගමන අද උදෑසන දෙවුන්දරතුඩුවෙන් සාර්ථකව නිමා කළ බවයි යුද හමුදාව සඳහන් කළේ.

මෙම හමුදා නිලධාරියා කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසුකරමින් දින 12කට පසු දෙවුන්දර තුඩුවට පැමිණියා.

යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත සුබ පැතුම් පිරිනැමීම සඳහා දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රය වෙත පැමිණ සිටියා.

කිලෝමීටර් 580.16ක දුරකින් සමන්විත පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයින් විසින් නව සෙරන්ඩිබ් ලෝක වාර්තා සඳහා වූ සහතිකය මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත භාරදී තිබෙනවා.

worldrecords01
worldrecords02
worldrecords03
worldrecords04
worldrecords05
worldrecords06
worldrecords07
worldrecords08
worldrecords09
worldrecords10
worldrecords11
worldrecords12
worldrecords13
worldrecords14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29