යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය රෝහිත අලුවිහාරේට

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත් කර තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වාදෙන්නේ අලුවිහාරේ මහතා අද (20) දින සිට සිය ධුරයේ රාජකාරි කටයුතු සිදු කරනු ඇති බවයි.

අලුවිහාරේ මහතා පසුගිය වසරේ ජුනි මස 06 වැනි දින විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල්වරයා ලෙසින් ද යුද්ධ හමුදා මූලස්ථානයේ නව සහකාර ජෙනරාල්වරයා ලෙසට ද වැඩ කටයුතු ඇරඹූවා.

රෝහිත අලුවිහාරේ යනු මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරියෙක්.

මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ 1988 වසරේ යුද හමුදාවට බැඳුණු දා සිට රට පුරා මෙහෙයුම්, පරිපාලන සහ කාර්ය මණ්ඩලවල ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පත්වීම් රැසක් හොබවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17