යුද සමයේ මියගිය පිරිසක් සමරා යාපනයේ උත්සවයක්

ඉකුත් යුද සමයේ යුද ගැටුම්වලට මැදිව ජීවිතක්ෂයට පත්වූ සිසුන් පිරිසක් සමරා යාපනේදී 17 දා සැමරුම් උත්සවයක් පවත්වා තිබුණා.

ඒ දෙමල ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

අදාල සිසුන් පිරිස නගර් කෝවිල් ප්‍රදේශයේදී 1995 වසරේ සැප්තැම්බර් මස 22වනදා යුද ගැටුම්වලට මැදිව මිය ගිය බව එහි සංවිධායකයින් පවසා තිබෙනවා.

ඒ අනුව එහිදී සිසුන් 21කු මිය ගිය බවත් ඒ වෙනුවෙන් පැමිණි පිරිස පහන් දල්වා විනාඩියක නිහඩතාවයක් රැක මෙම සැමරුම පවත්වා තිබුණා.

මෙම අවස්ථාවට දෙමල ජාතික ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39