පසුගිය මාර්තු 02 වැනිදා සිට යුදමය තත්ත්වය නිසාවෙන් ලෙබනනය තුළ මේ වන විට ළමුන් 166 දෙනෙක් ඇතුළුව පුද්ගලයින් 2,089 දෙනෙක්ට දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.
තවත් පුද්ගලයින් 6,762 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය තිබියදී වුවත් ලෙබනනයේ පදනම්ව සිටින හිස්බුල්ලා සංවිධානයට එරෙහි සිය ප්‍රහාර අඛන්දව් දියත් කරන බව ඊශ්‍රායලය මීට පෙර සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













