යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසරක් – විද්වත් සංවාදය

යුක්‍රේන යුද්ධය ආරම්භ වී වසරක් ගතවීම පසුබිම් කර ගනිමින් South South Research Initiative ආයතනය සංවිධානය කළ විද්වත් සංවාදයක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

“යුක්‍රේන යුද්ධයට අවුරුද්දයි – දකුණු ආසියාව හමුවේ ඇති අභියෝග” යන්න එහි තේමාවයි.

සංවාදය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ආචාර්ය පවිත්‍රා ජයවර්ධන සහභාගී වුණා.

යුක්‍රේන යුද්ධය භූ දේශපාලනිකව සහ ආර්ථිකමය වශයෙන් දකුණු ආසියානු කලාපයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා.

නීතිවේදී නයන තරංග ගමගේ මෙම සාකච්ඡාව මෙහෙයවූවා.

කොළඹ පදනම් කරගත් ස්වාධීන පර්‍යේෂණ චින්තන පර්ශදයක් වන South-South Research Initiative ආයතනය සමාජ, ආර්ථික, දේශපාලන, භූ දේශපාලන සහ නීතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක පර්‍යේෂණවල නිරත වන්නකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18