යළි ගෑස් හිඟයක් ඇතිවෙන්නේ නැහැ – ලිට්රෝ සභාපති

යළි ගෑස් හිඟයක් ඇති නොවන්නට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

තම සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොග පවතින බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ලබන සඳුදා පස්වරු 2.00 පමණ වනවිට දිවයින පුරා ඇති ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත අලෙවිසැල් නිල්පාට ගෑස්වලින් පිරී තිබෙනු ඇති බවයි ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

2024 සිංහල අවුරුදු සමය වනතෙක් ගෑස් හිඟයක් ඇතිවෙතැයි සිතීමටවත් අවශ්‍ය නොවන බව ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර අනිද්දා (06) දිනයේ දී ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42