යළිත් සංචරණ සීමා

21වන සිකුරාදා රාත්‍රී 11.00 සිට 25වන අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

25 වැනි අඟහරුවාදා රාත්‍රී 11.00 සිට 28 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වාද යළිත් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කල බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් 25 වැනි අඟහරුවාදා අලුයම 4.00 සිට එදින රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක වන්නේ නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?