යල කන්නයේ බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට

යල කන්නයේ වී වගා කටයුතු සඳහා ගොවීන්ගේ ගිණුම්වලට රුපියල් බිලියන 2.5ක් බැර කර තිබෙනවා.

ගොවීන් 213,771ක් සඳහා මෙම මුදල් ලබා දුන් බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර් 167,362ක් සඳහා මෙම සහනාධාරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?