AFC Banner
AFC Banner
Empty Ad

යන එන මග පිළිසකර කරදෙන්නැයි’ ඉල්ලමින් ජනතාව වීදි බසියි

පුත්තලම මනල්ගුණ්ඩුව සිට සෙම්මංදළුව දක්වා කිලෝමීටර් 5ක් දක්වා දිවෙන මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් එම ප්‍රදේශයේ ජනතාව අද (10) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් ජනතාව විරෝධතාවයට එක්ව සිටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම පොලීසිය මැදිහත් ව උද්ඝෝෂණය මැඩ පවත්වා ඇත්තේ ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බවට විරෝධතාකරුවන්ට පොරොන්දු වීමෙන් පසුව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?