යන එන මග පිළිසකර කරදෙන්නැයි’ ඉල්ලමින් ජනතාව වීදි බසියි

පුත්තලම මනල්ගුණ්ඩුව සිට සෙම්මංදළුව දක්වා කිලෝමීටර් 5ක් දක්වා දිවෙන මාර්ගය පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් එම ප්‍රදේශයේ ජනතාව අද (10) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

විරෝධතා පුවරු රැගෙන සටන් පාඨ කියමින් ජනතාව විරෝධතාවයට එක්ව සිටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම පොලීසිය මැදිහත් ව උද්ඝෝෂණය මැඩ පවත්වා ඇත්තේ ගැටලුව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර විසඳුමක් ලබා ගැනීමට කටයුතු කරන බවට විරෝධතාකරුවන්ට පොරොන්දු වීමෙන් පසුව යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14