යතුරුපැදි අනතුරකින් පැදිකරුවන් දෙදෙනාම ජිවිතක්ෂයට

ගිරිබාව පොලිස් වසමේ පැරකුම්පුර සිට ඔරුගල හරහා තඹුත්තේගම මාර්ගයේ යාය 02 ප්‍රදේශයේදී තඹුත්තේගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරුපැදියක ගැටී ඊයේ (08) දින උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පැදිකරුවන් දෙදෙනා, එක් යතුරුපැදියක පසුපැදිකාරිය හා වයස අවුරුදු 07 ක දරුවෙකු තුවාල ලබා පැරකුම්පුර රෝහලට ඇතුලත් කිරීමේදී එක් පැදිකරුවෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රථිකාර සඳහා තඹුත්තේගම රෝහලට මාරුකර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී අනෙක් පැදිකරුද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරුවන් 28 හා 63 වයස්වල පසුවූ බඹරේ හා පැරකුම්පුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

ගිරිබාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50