යට ඇඳුමේ සඟවාගෙන රන් පන්නන්න හැදූ ශ්‍රී ලන්කන් කේටරින් සේවකයා රිමාන්ඩ්

යට ඇඳුමේ සඟවාගෙන නීතිවිරෝධීව රත්රන් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකරු උයේ (31) දිනයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු විසින් රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් 66ක් සිය යට ඇඳුමේ සඟවාගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කිරීමේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී රේගු භාරයට ගත් මෙම රත්රන් බිස්කට් තොගය රාජසන්තක කිරීමට කටයුතු කළ අතර, රුපියල් දාහත් කෝටි හැට ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සැකකාර සේවකයාට නියෝග කළා.

ඔහුට දඩ මුදල් ගෙවීමට අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34