Indian Premier League

යට ඇදුම පේන්න පොටෝ ගත්තු ජායාරූප ශිල්පියාට පියුමි දෙහි කපයි

පසුගිය දිනක චන්දිමල් ජයසිංහ ගේ උපන්දින සාදය ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනා. මෙම සාදයට ලංකාවේ ජනප්‍රියම තරු කිහිපදෙනෙක්ම සහභාගී වුනා.

මේ අතර සුරූපී පියුමි හංසමාලිගේ ජායාරූපයක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වන්නට පටන්ගත්තා. එම ජායාරූපය ලබාගත් බව කියන ජායාරූප ශිල්පියෙකුට පියුමි විසින් සමාජ මාධ්‍ය හරහා දොස් පවරා තිබුනා.

නමුත් ඇය විසින් මෙලෙස චෝදනා එල්ල කල ජායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මෙම සාදය වීඩියෝගත කිරීම පමණක් සිදු කල බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
218
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?